Day: December 16, 2022

Today’s Top Stories – Friday 16th December, 2022

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

දශක ගණනකට පසු පළමුවරට සිඩ්නි පුද්ගලික හෙදියන් වැඩවර්ජනයක

දශක ගණනකට පසු පළමුවරට සිඩ්නි නගරයේ පුද්ගලික රෝහල්වල හෙදියන් සහ පවුල් සෞඛ්‍ය නිළධාරිනියන් වැඩවර්ජනයක් සැළසුම් කර තිබෙනවා.

Read More »

බ්‍රිස්බන් ගුවන් තොටුපළෙන් වසර 03 කට පසු වාර්තාවක්

වසර 03 කට පමණ පසු පළමු වරට බ්‍රිස්බන් ගුවන් තොටුපළට එක් දිනයක පැමිණි සහ පිටත්ව ගිය ජාත්‍යන්තර ගුවන් මගීන් සංඛ්‍යාව 14,000 ඉක්මවා ගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් සැකකරුවන්ගෙන් සමාජ මාධ්‍යයට වීඩියෝවක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයකදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කල සැකකරුවන් සමාජ මාධ්‍යයට වීඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා පොලිස් නිළධාරීන්ට ප්‍රබල චෝදනාවක්

වික්ටෝරියා ප්‍රාන්ත පොලිස් දෙපාර්තමේන්තුවේ අතිශය සංවේදී දත්ත පද්ධතිය සාමාන්‍ය පොලිස් නිළධාරීන් විසින් අවභාවිත කිරීම ඉහළ ගොස් තිබෙනවා.

Read More »