Search

Day: December 14, 2022

ක්වීන්ස්ලන්ඩ් ඝාතන පිටුපස අන්තවාදී බලපෑමක් ?

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයකදී පොලිස් නිළධාරීන් දෙදෙනෙකු සහ සාමාන්‍ය පුද්ගලයෙකු ඝාතනය කිරිමේ සිදුවීම පිටුපස කිසියම් අන්තවාදී බලපෑමක් තිබුණේදැයි විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »