
Today’s Top Stories – Wednesday 14th December, 2022
ඔස්ටේ්රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
වසර 05 ක් තුළදී නිවාස ලක්ෂ 10 ක් ඉදි කිරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
මෙඩිබෑන්ක් දත්ත වංචාවේදී වින්දිතයන් බවට පත්වූ පාරිභෝගිකයන්ට වන්දි ගෙවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නඩුකරයක් ගොණුකර තිබෙනවා.
අගමැති ඇන්තනී ඇල්බනීස් සහ ලේබර් පක්ෂ රජයේ ප්‍රධාන ඉලක්කයක් වන බලශක්ති ගාස්තු අඩු කිරීමේ යෝජනාව හෙට පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත වන ළකුණු පළවී තිබෙනවා.
ඔස්ටේ්‍රලියානු බදු කාර්යාලයේ ලියාපදිංචි වී අනන්‍ය අංකයක් ගැනීමට සමාගම් අධ්‍යක්ෂවරුන්ට දී තිබු කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!