Day: December 14, 2022

මෙඩිබෑන්ක් දත්ත වංචාවේ වින්දිතයන්ට වන්දි ඉල්ලා නඩුකරයක්

මෙඩිබෑන්ක් දත්ත වංචාවේදී වින්දිතයන් බවට පත්වූ පාරිභෝගිකයන්ට වන්දි ගෙවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නඩුකරයක් ගොණුකර තිබෙනවා.

Read More »

අගමැති ඇල්බනීස්ට හෙට පාර්ලිමේන්තුවේදී විශිෂ්ඨ ජයක් ලැබෙන ළකුණු

අගමැති ඇන්තනී ඇල්බනීස් සහ ලේබර් පක්ෂ රජයේ ප්‍රධාන ඉලක්කයක් වන බලශක්ති ගාස්තු අඩු කිරීමේ යෝජනාව හෙට පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත වන ළකුණු පළවී තිබෙනවා.

Read More »

සමාගම් අධ්‍යක්ෂවරුන්ට දුන් කාලය අදින් අවසන්

ඔස්ටේ්‍රලියානු බදු කාර්යාලයේ ලියාපදිංචි වී අනන්‍ය අංකයක් ගැනීමට සමාගම් අධ්‍යක්ෂවරුන්ට දී තිබු කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

Read More »