Day: December 10, 2022

Today’s Top Stories – Saturday 10th December, 2022

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12 ක් විශ්‍රාම දිවිය පිළිබඳ අවිනිශ්චිතභාවයකින්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් 3/5 ක් හෙවත් මිලියන 12 කට ආසන්න පිරිසක් තම විශ්‍රාම දිවිය පිළිබඳ අවිනිශ්චිතභාවයකින් පසුවන බව අනාවරණ වී තිබෙනවා.

Read More »

HSC ප්‍රථිඵල කලින් පිටවීම ගැන විමර්ශනයක්

විභාගයේ ප්‍රථිඵල බලාගැනීමට ඇතැම් සිසුන්ට කලින්ම අවස්ථාව ලැබී ඇතැයි කියන සිදුවීම සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් අධ්‍යාපන අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

Ausලංකා TV මාධ්‍ය දායකත්වයෙන් Ride for Apeksha 04 වන ප්‍රදානයත් සාර්ථකයි

පවතින දුෂ්කර ආර්ථික තත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සහන සළසන Ride for Apeksha 04 වන අධියර පසුගියදා ක්‍රියාවට නැංවුණා.

Read More »