Day: December 9, 2022

Today’s Top Stories – Friday 09th December, 2022

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

සිඩ්නි රාත්‍රී ආරක්ෂිත කලාප සඳහා දම් කොඩියක්

සිඩ්නි නගරයේ රාත්‍රී විනෝදාස්වාදය ලබාගැනීම සඳහා ආරක්ෂිත කලාප පෙන්නුම් කිරීමට දම් පැහැති කොඩියක් ප්‍රදර්ශනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය වී තිබෙනවා.

Read More »

ඔස්ටේ්‍රලියානුවන්ට ගෑස් හා විදුලිබිල් සඳහා ගාස්තු සහනයක්

අගමැති ඇන්තනී ඇල්බනීස්ගේ ප්‍රධානත්වයෙන් අද පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.

Read More »

$ මිලියන 148 ක වංචාවකට ආසියානුවන් 04 ක් සිඩ්නි හිදී අත්අඩංගුවට

ලොව පුරා ජනතාවගෙන් අන්තර්ජාලය ඔස්සේ සිදුකල ජාවාරම්වලින් ඩොලර් මිලියන 148 ක මුදලක් වංචාකල චීන ජාතිකයන් 04 දෙනෙකු සිඩ්නි නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »