
Today’s Top Stories – Thursday 08th December, 2022
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන් වෙත මුදල් ගෙවීමට අදාළ යෝජනාවකට ෆෙඩරල් සහ ප්‍රාන්ත බලශක්ති ඇමතිවරුන් විසින් අත්සන් තබා තිබෛනවා.
නිවාස තුළ නත්තල් ගස් නිර්මාණය කරන ඔස්ටේ්‍රලියානුවන්ට සෞඛ්‍ය අංශ විසින් උපදේශයක් නිකුත් කර තිබෙනවා.
ඔන්ලයින් ක්‍රමයට නත්තල් ත්‍යාග මිළදී ගන්නා ඔස්ටේ්‍රලියානුවන් ඉලක්ක කරගත් scam ඝනයට අයත් වංචාවක් පිළිබඳ අනතුරු ඇගවෙනවා.
දින කිහිපයකට පෙර ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් මෙල්බන් ගුවන් තොටුපළේ ගුවන් මගීන්ගේ ගමන්මලු විසිකල ගුවන් භාණ්ඩ හසුරුවන්නන් දෙදෙනා සේවයෙන් පහ කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!