
මව්බිමට සල්ලි යවන ලාංකිකයන්ට පණිවුඩයක්
විදෙස්ගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන් මව්බිමට එවන විදේශ ප්‍රේෂණ මත කිසිදු බදු පැනවීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
විදෙස්ගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන් මව්බිමට එවන විදේශ ප්‍රේෂණ මත කිසිදු බදු පැනවීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
රාත්‍රී සේවා මුරවල නිරත සේවකයන් රෝගාබාධවලට ගොදුරුවීමේ අවධානම ඉතා ඉහළ බව නවතම අධ්‍යයනයකදී හෙළිවි තිබෙනවා.
අයි එස් සංවිධානයේ ක්‍රියාකාරීව සිටි දරුණුතම ඔස්ටේ්‍රලියානුවා ලෙස සැළකෙන නීල් ප්‍රකාශ් නමැත්තාට මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවේ ත්‍රස්ත චෝදනා 06 ක් ගොණු කර තිබෙනවා.
පවතින දැඩි සේවක හිගය මගහරවාලීම සඳහා වැඩි වශයෙන් තරුණයන් බඳවා ගැනීමට ඔස්ටේ්රලියානු ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!