
ඔස්ටේ්‍රලියාවේ කතුන්ට වසර 200 කට පසු ලැබෙන දෙයක් හෙළිවෙයි
ඔස්ටේරිලියාව තුළ ස්ත්‍රී – පුරුෂ දෙකොට්ඨාශය අතර ආදායම් සමානාත්මතාවය ඇතිවීම සඳහා තවත් වසර 200 කට වැඩි කාලයක් ගතවනු ඇති බවට නවතම වාර්තාවක් පුරෝකථනය කර තිබෙනවා.
ඔස්ටේරිලියාව තුළ ස්ත්‍රී – පුරුෂ දෙකොට්ඨාශය අතර ආදායම් සමානාත්මතාවය ඇතිවීම සඳහා තවත් වසර 200 කට වැඩි කාලයක් ගතවනු ඇති බවට නවතම වාර්තාවක් පුරෝකථනය කර තිබෙනවා.
විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාව ලබන බදාදා රැස්වන ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට අගමැති ඇන්තනී ඇල්බනීස් සූදානම් වනවා.
MyGov ජංගම දුරකථන ඇප්ලිකේෂනය නවතාවයකින් යුතුව හඳුන්වාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
ඔස්ටේ්‍රලියාව තුළදී කිසියම් මානසික හෝ පවුල් ප්‍රශ්නයක් සඳහා උපකාරයක් අවශ්‍ය නම් 13 11 14 අංකය අමතන ලෙස සියලු ජනතාවට දැනුම්දීමක් සිදු කෙරෙනවා.
ජනවාරි පළමුවනදා සිට ඉහළ නැංවෙන දීමනා කිහිපයක් සම්බන්ධයෙන් ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!