
NSW පාසල් දරුවන් සඳහා $ 500 වවුචර ක්‍රමය දීර්ඝ කරයි
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් යන වයසේ දරුවන් සිටින දෙමව්පියන් සඳහා ලබාදුන් ඩොලර් 500 ක වවුචර ක්‍රමය දීර්ඝ කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් යන වයසේ දරුවන් සිටින දෙමව්පියන් සඳහා ලබාදුන් ඩොලර් 500 ක වවුචර ක්‍රමය දීර්ඝ කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
අගමැති ඇන්තනී ඇල්බනීස් ට දෙවන වරටත් කොවිඩ් ආසාධනය වී තිබෙනවා.
ටෙක්සාස්හි වාසය කළ 33 හැවිරිදි රාජන් මුණසිංහ නැමැති ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකු ඔස්ටින් පොලිසියේ වෙඩි පහරට ලක්ව මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
වික්ටෝරියා ප්‍රාන්ත ඉතිහාසයේ පළමු ඉස්ලාම් භක්තික ඇමතිනියද මෙවර ඩැනියල් ඇන්ඩෲස්ගේ කැබිනට්ටුවට ඇතුළත්.
Don’t miss our future updates! Get Subscribed Today!