Day: December 3, 2022

මෙල්බන් ගුවන් තොටේ ගමන්මලු විසිකල සේවකයන්ට වැඩ වරදී

මෙල්බන් ගුවන් තොටුපළේදී මගීන්ගේ ගමන්මලු හානිවන අයුරින් ඒවා විසිකල ගමන්මලු හසුරුවන්නන් දෙදෙනෙකු සේවයෙන් ඉවත් කර තිබෙනවා.

Read More »

ප්‍රාදේශීය කලාපවල වෛද්‍ය හිගය තවත් ඉහළ යන ළකුණු

තමන්ට ලැබෙන දීමනා ඉහළ දැමීමක් සිදු නොකලහොත් ප්‍රාදේශීය කලාපවල වෛද්‍ය හිගය තවත් ඉහළ යා හැකි බවට ඔස්ටේ්‍රලියාවේ වෛද්‍ය සංගම් අනතුරු අගවනවා.

Read More »

වික්ටෝරියා ගිලන් රථ ප්‍රමාදය හමුවේ අසාධ්‍ය රෝගීන් 1000 කට බලපෑම්

වික්ටෝරියා ගිලන් රථ ප්‍රමාදය හමුවේ අසාධ්‍ය රෝගීන් 1000 කට වැඩි පිරිසකට පසුගිය වසරේදි බලපෑම් එල්ල වී ඇතැයි නවතම වාර්තාවක් අනාවරණය කරනවා.

Read More »