Day: December 3, 2022

Today’s Top Stories – Saturday 03rd December, 2022

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

රිකී පොන්ටින් සුවය ලබා රෝහලෙන් එයි

හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් පර්ත් නුවර රෝහලකට ඇතුළත් කෙරුණු ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම වත්මන් විස්තර විචාරකයෙකු වන රිකී පොන්ටින් රෝහලෙන් ප්‍රතිකාර ලබා නැවත පැමිණ තිබෙනවා.

Read More »

මානසික ආබාධවලින් පෙළෙන පුද්ගලයන්ට බටහිර ඔස්ටේ්‍රලියාවෙන් සහනයක්

මානසික ආබාධවලින් පෙළෙන පුද්ගලයන්ට එරෙහි නඩු විභාග අවසන්වන තුරු රඳවා තබා ගැනෙන නීතියක් ඉවත් කිරීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ටේ්‍රලියානුවන් මිලියන 05 කගේ පුද්ගලික දත්ත වෙන්දේසියේ

ඔස්ටේ්‍රලියානුවන් මිලියන 05 කගේ පමණ පුද්ගලික දත්ත සොරාගෙන අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ තවත් සයිබර් ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »

මෙල්බන් නිවසකින් $ මිලියන 03 ක ගංජා ටොන් 01 ක් සොයාගනී

මෙල්බන් නගරයේ නිවසක පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා වගාවක් වටලා ඩොලර් මිලියන 03 කට ආසන්න වටිනාකමින් යුත් ගංජා පැළ තොගයක් සොයාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සමත්වී තිබෙනවා.

Read More »