
ඔස්ටේ්රලියාවේ රිය අනතුරකින් ලාංකික තරුණයෙකු මරුට
නිවු සවුත් වේල්ස් හි සිදුවූ රිය අනතුරකින් 17 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු මියගොස් තිබෙනවා.
නිවු සවුත් වේල්ස් හි සිදුවූ රිය අනතුරකින් 17 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු මියගොස් තිබෙනවා.
නත්තලට පෙර රට තුළ වත්මන් හෝ හතරවන කොවිඩ් රැල්ල ඉහළ යා හැකි බවට වසංගත රෝග විද්‍යාඥයින් පවසයි.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
සිඩ්නි හි M4 අධිවේගී මාර්ගයේදී වාහන 08 ක් එකිනෙක ගැටීමෙන් දැවැන්ත රිය අනතුරක් සිදුවී තිබෙනවා.
ICC T/20 ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පියවර ගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!