
ඔස්ටේ්‍රලියා Student වීසා ඉල්ලීමේදී නව වෙනසක්
ඔස්ටේ්‍රලියානු ශිෂ්‍ය වීසා අයදුම්පත් සමග යොමු කළ යුතු Genuine Temporary Entrant (GTE) ප්‍රකාශයට සංශෝධනයක් සිදුකිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා.
ඔස්ටේ්‍රලියානු ශිෂ්‍ය වීසා අයදුම්පත් සමග යොමු කළ යුතු Genuine Temporary Entrant (GTE) ප්‍රකාශයට සංශෝධනයක් සිදුකිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
මාස ගණනක් පැවති අධික වර්ෂාව සහ ජල ගැලීම් හමුවේ වුවද මෙවර ග්‍රීෂ්ම සෘතුව තුළදී මහා පරිමාණ ලැව්ගිනි රැසක් ඇතිවිය හැකි බවට ඔස්ටේ්‍රලියානුවන්ට අනතුරු ඇගවෙනවා.
සේවකයන්ට අඩු වැටුප් ගෙවා ඇතැයි කියන සිදුවීම් සම්බන්ධයෙන් Deakin විශ්ව විද්‍යාලය Fair work කොමිසම හමුවට කැඳවා තිබෙනවා.
මෙම වසරේ මුල් මාස 10 තුළදී පමණක් එවැනි විද්‍යුත් පණිවිඩ මිලියන 332 ක් පමණ පාරිභෝගිකයන්ට ලැබීමට පෙර අවහිර කර ඇති බවයි ඔවුන් සඳහන් කලේ.
Don’t miss our future updates! Get Subscribed Today!