Search

Day: November 28, 2022

Today’s Top Stories – Monday 28th November, 2022

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

ඇඩිලේඩ් පාසල් නැවත මුහුණු ආවරණ අනිවාර්ය කරයි

දකුණු ඔස්ටේ්‍රලියාව තුළ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව නැවත ඉහළයාමත් සමග ඇඩිලේඩ් නගරයේ ඇතැම් පාසල් විසින් නැවතත් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා.

Read More »

ඔස්ටේ්‍රලියාවේ ජනප්‍රිය චොකලට් වර්ග කිහිපයකට වෙන්න යනදේ

දිරාපත් වන කඩදාසි භාවිත කර චොකලට් ඇසුරුම්කරණය සිදුකිරීමට සුප්‍රකට Mars – Snickers සහ Milkyway චොකලට් ඔස්ටේ්‍රලියාව තුළ නිෂ්පාදනය කරන Mars Wrigley සමාගම තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා හෝටල් නිරෝධායන අක්‍රමිකතාවලට එරෙහිව නඩු

කොවිඩ් සමයේ හෝටල් නිරෝධායනය ක්‍රියාවලිය හැසිරවූ ආකාරය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු පැවරිය යුතුද යන්න සම්බන්ධයෙන් ප්‍රසිද්ධයේ කරුණු විමසීමක් ආරම්භ වී තිබෙනවා.

Read More »