Day: November 27, 2022

ඔස්ටේ්‍රලියාවේ අඩු වැටුප්ලාභීන්ට සුභ පණිවුඩයක්

ලේබර් පක්ෂ රජයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූ කම්කරු සබඳතා නීති මාලාව මෙම සතියේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට නියමිතව තිබෙනවා.

Read More »

ඩැනියල් ඇන්ඩෲස්ට නව වාර්තාවක් පිහිටුවීමට අවස්ථාව

03 වන වරටත් වික්ටෝරියා ප්‍රාන්ත අගමැති තනතුරට පත්වූ ප්‍රාන්ත ලේබර් පක්ෂ නායක ඩැනියල් ඇන්ඩෲස්ට නව වාර්තාවක් පිහිටුවීමට අවස්ථාව උදාවී තිබෙනවා.

Read More »

මෙල්බන් Federation Square හිදී පාපන්දු ලෝලීන් අතර ගැටුමක්

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඔස්ටේ්‍රලියාව සහ ටියුනීසියාව අතර ඊයේ පැවති තරගය නැරඹීමට මෙල්බන් Federation Square වෙත රැස්වූ පාපන්දු ලෝලීන් අතර ගැටුම්කාරී තත්වයක් හටගෙන තිබෙනවා.

Read More »