
අගමැති ඇල්බනීස්ට තීරණාත්මක සතියක් හෙට සිට
අගමැති ඇන්තනී ඇල්බනීස් ට දේශපාලනමය වශයෙන් ඉතා වැදගත් සතියක් හෙටින් උදාවනවා.
අගමැති ඇන්තනී ඇල්බනීස් ට දේශපාලනමය වශයෙන් ඉතා වැදගත් සතියක් හෙටින් උදාවනවා.
Gold Coast හි පැවැත්වෙන වාර්ෂික පාසල් හැරගිය සිසුන්ගේ උත්සවය සඳහා 20,000 කට ආසන්න පිරිසක් සහභාගී වනු ඇති බවට අනාවැකි පළවනවා.
ලොව වැඩිම ඒක පුද්ගල ප්ලාස්ටික් භාවිත කරන රට බවට ඔස්ටේරලියාව පත් වී තිබෙනවා.
පෞද්ගලික සංචාරයක් සඳහා ඇමෙරිකාවට ගිය ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ,ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මීට ටික වේලාවකට පෙර යළි දිවයිනට පැමිණියේය.
වසර 02 කට ආසන්න කාලයක් පුරා අක්රීය කර තිබූ අමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ට්විටර් ගිණුම නැවත සක්රීය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!