හෝටල් නිරෝධායනයට ඔස්ටේ්‍රලියානුවන්ගෙන් $ මිලියන 140 ක හිගයක්
කොවිඩ් සමයේ හෝටල් නිරෝධායන කටයුතු වෙනුවෙන් ඔස්ටේ්‍රලියානුවන් විසින් ගෙවීමට ඇති මුදල ඩොලර් මිලියන 140 කට ආසන්න බවට තක්සේරු කර තිබෙනවා.
කොවිඩ් සමයේ හෝටල් නිරෝධායන කටයුතු වෙනුවෙන් ඔස්ටේ්‍රලියානුවන් විසින් ගෙවීමට ඇති මුදල ඩොලර් මිලියන 140 කට ආසන්න බවට තක්සේරු කර තිබෙනවා.
ඔක්තෝබර් මාසයේදී ඔස්ටේ්රලියාවේ විරැකියා අනුපාතය සියයට 3.4 ක් දක්වා අඩු වී තිබෙනවා.
ඔස්ටේ්රලියාවේ ගොඩගැසී තිබූ වීසා අයදුම්පත් සංඛ්‍යාව 755,000 දක්වා අඩු වී තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්ත විපක්ෂ නායක මැතිව් ගයි සහ ඔහුගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියා සම්බන්ධයෙන්ද විමර්ශනයක් මැතිවරණ කොමිසම විසින් ප්‍රාන්ත දූෂණ මර්දන අංශ වෙත යොමු කර තිබෙනවා.
නත්තල් සමය වනවිට විදුලි සහ ගෑස් මිළ ගණන් ඉහළයාම වළක්වාලීමට පියවර ගෙන ඇති බව ෆෙඩරල් මුදල් අමාත්‍ය ජිම් චාමර්ස් පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!