Day: November 10, 2022

Visit වීසා මගින් රට රස්සාවට යන්න ගිය 586 ක් කටුනායකදී අල්ලයි

වහාම ක්‍රියාත්මක වන පරිදි 2022 නොවැම්බර් මස 11 වන දින සිට ගෘහස්ථ හා නුපුහුණු ක්ෂේත්‍රයන්හි රැකියා සඳහා කාන්තාවන් රැකියා නියෝජිතායතන මගින් විදේශ ගතකිරීම අත්හිටුවා ඇත.

Read More »

විදුලි – ගෑස් මිළ පාලනයට ෆෙඩරල් රජයට මහජන අනුමැතිය

විදුලි සහ ගෑස් මිළ පාලනයට ෆෙඩරල් රජය මැදිහත්විය යුතු බවට ඔස්ටේ්‍රලියානුවන් අතුරින් සියයට 90 කට ආසන්න පිරිසක් එකගතාවය පළකර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන්ට යළි Face-mask පළඳින්න උපදෙස්

නැවත වරක් කොවිඩ් අවධානම ඉහළයාම හමුවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කොවිඩ් අවධානම් පිළිබඳ අවවාදාත්මක තත්වයක් හෙට සිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »