Day: November 3, 2022

Baggage tracker භාවිත කරන ගුවන් මගීන්ට පණිවිඩයක්

ගමන් මලු ඇති ස්ථානය සොයාගත හැකි baggage tracker (Apple AirTag – Tile) සම්බන්ධයෙන් ගුවන් සමාගම් පොදු එකගතාවයකට පැමිණිය යුතු බව ඔස්ටේ්‍රලියානු සිවිල් ගුවන් සේවා ආරක්ෂක අධිකාරිය පවසනවා.

Read More »

Today’s Top Stories – Thursday 03rd November, 2022

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා යන අයට තහනමක්

ඩුබායි, අබුඩාබි ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියළුම ප්‍රදේශයන්හි ගෘහස්ථ හා නුපුහුණු රැකියා සඳහා කාන්තාවන් යෙදවිම, සංචාරක වීසා මඟින් සිදුකිරිම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කාර්යාංශය මේ වන විට පියවර ගෙන ඇති බව මහජනයා වෙත දැනුම් දෙනු ලැබේ.

Read More »

ඔප්ටස් වංචාවට හසුවූ විදේශිකයන්ට විශේෂ දැනුම්දීමක්

දත්ත වංචාව හමුවේ පුද්ගලික තොරතුරු සොරා ගැනීමට ලක්වු විදේශීය ගුවන් ගමන් බලපත් හිමියන්ට ඒවා නැවත ලබාගැනීමට යන වියදම පියවීමට ඔප්ටස් සමාගම තීරණය කර තිබෙනවා.

Read More »

කෝලි හොරා – බංග්ලාදේශයෙන් චෝදනා

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති තරගයේ දී සුපිරි පිතිකරුවෙකු වන විරාට් කෝලි ව්‍යාජ පන්දු රැකීමක නිරත වූ බවට බංග්ලාදේශ කණ්ඩායම චෝදනා කරනවා.

Read More »