
$ 05 නෝට්ටුව ගැන ඔස්ටේ්‍රලියාව තීරණයක් ගන්න යයි
ඩොලර් 05 නෝට්ටුවෙන් එළිසබෙත් රැජිණගේ රුව ඉවත් කර චාර්ල්ස් රජුගේ රුව යෙදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ෆෙඩරල් සංචිත බැංකුව පවසනවා.
ඩොලර් 05 නෝට්ටුවෙන් එළිසබෙත් රැජිණගේ රුව ඉවත් කර චාර්ල්ස් රජුගේ රුව යෙදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ෆෙඩරල් සංචිත බැංකුව පවසනවා.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ expert teachers හෙවත් ගුරු විද්වතුන් ලෙස නව ක්ෂේත්‍රයක් ස්ථාපිත කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
Online betting හෙවත් අන්තර්ජාල ඔට්ටු තැබීම් ප්රචාරණ කටයුතු සඳහා නව නියාමන රෙගුලාසි පැණවීමට ෆෙඩරල් රජය සූදානම් වනවා.
නිවු සවුත් වේල්ස් ප්රාන්තයේ පුහුණු නිපුණතා වීසා වැඩසටහනේ 491 වීසා කාණ්ඩය යටතේ වීසා බලපත් ලබාගැනීම සඳහා නව මාර්ග 02 ක් විවෘත කර තිබෙනවා.
ඔස්ටේ්‍රලියාව තුළදී ඉහළම වැටුප් ලැබිය හැකි නවතම රැකියා ලැයිස්තුව බදු කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!