
මහේලගේ වාර්තාව කෝලි උදුරාගනී – වනිඳුට ICC යේ සුපිරි තැනක්
ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන සතුව තිබූ වාර්තාවක් බිඳ හෙළීමට ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලි සමත්විය.
ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන සතුව තිබූ වාර්තාවක් බිඳ හෙළීමට ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලි සමත්විය.
ඔස්ටේ්රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Cash rate අගය ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව පියවර ගැනීමත් සමග ප්‍රධාන බැංකු සියල්ලම මේ වනවිට සිය පොළී අනුපාත ඉහළ දැමීම නිවේදනය කර තිබෙනවා.
නිවු සවුත් වේල්ස් ප්රවාහන වෘත්තීය සමිති විසින් නැවතත් වැඩ වර්ජන ක්රියාමාර්ග ආරම්භ කර තිබෙනවා.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවකු ව සිටී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නීතිපති උපදෙස් ප්‍රකාරව එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද (02) නියෝග කළේය.
Don’t miss our future updates! Get Subscribed Today!