Day: November 2, 2022

මහේලගේ වාර්තාව කෝලි උදුරාගනී – වනිඳුට ICC යේ සුපිරි තැනක්

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන සතුව තිබූ වාර්තාවක් බිඳ හෙළීමට ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලි සමත්විය.

Read More »

එක් එක් බැංකු පොළී අනුපාත ඉහළ දමන දින මෙහෙමයි

Cash rate අගය ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව පියවර ගැනීමත් සමග ප්‍රධාන බැංකු සියල්ලම මේ වනවිට සිය පොළී අනුපාත ඉහළ දැමීම නිවේදනය කර තිබෙනවා.

Read More »

පාස්කු නඩුවෙන් රිෂාඩ් නිදහස්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවකු ව සිටී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නීතිපති උපදෙස් ප්‍රකාරව එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද (02) නියෝග කළේය.

Read More »