
Today’s Top Stories – Monday 10th October, 2022
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
බංග්ලාදේශයේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සිව්වන ජයග්‍රහණය වාර්තා කරමින් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (10) සමත් විය.
වසර 02 කට පසු නැවතත් ජංගම වේග කැමරා අනතුරු ඇගවීම් සංඥා ප්‍රදර්ශනය කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුව වැරදි කළමනාකරණය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළමනාකාර අධ්‍යක්ෂ ක‍්‍රිස්ටිනා ජොර්ජිවා සඳහන් කරයි.
ලබන වසරේදී පැවැත්වීමට නියමිත ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියට සර්බියානු සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ට සහභාගීවීමට අවසර දෙන්නේද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ෆෙඩරල් රජය සූදානම් වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions