
Today’s Top Stories – Saturday 24th September, 2022
ඔස්ටේ්රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
සමාජවාදී තරුණ සංගමය විසින් කොළඹදී සංවිධාන කර තිබූ විරෝධතාවකට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ.
රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ප්‍රවීණයින්ගේ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.
Optus සමාගමට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ලවීමෙන් අනතුරුව dark web සහ අන්තර්ජාල forum පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීමට ඔස්ටේ්රලියානු ෆෙඩරල් පොලිසිය පියවර ගෙන තිබෙනවා.
සිරියානු මුහුදු ප්‍රදේශයේදී සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් මියගිය සංඛ්‍යාව 77 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions