ලංකාවෙන් හොරෙන් පනින්න ගිය තව 12 ක් අල්ලයි
නීතිවිරෝධී ලෙස මෙරටින් සංක්‍රමණයවීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පිරිසක් මන්නාරමේ දී නාවික හමුදා භාරයට ගෙන ඇත.
නීතිවිරෝධී ලෙස මෙරටින් සංක්‍රමණයවීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පිරිසක් මන්නාරමේ දී නාවික හමුදා භාරයට ගෙන ඇත.
ඔස්ටේ්රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
හෙට (24) සිට, ටස්මේනියානුවන්ට සියලුම රාජ්‍ය සායනවලදී PCR පරීක්ෂණයක් ලබා ගැනීමට කලින් වේලාව වෙන් කිරීමක් අවශ්‍ය නොවේ.
පසුගිය සතියේදී ඔස්ටේ්රලියාවේ වාර්තා වූ කොවිඩ් මරණ අතුරින් වැඩිම සංඛ්‍යාව වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා.
චොකලට් දවටන ලද කෘමීන් විශේෂයක් ආහාරය සඳහා අලෙවි කිරීමට බටහිර ඔස්ටේ්රලියාවේ සමාගමක් පියවර ගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions