
Today’s Top Stories – Saturday 17th September, 2022
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් දෙවන එළිසබෙත් මහ රැජිණ වෙනුවෙන් මල් කළඹක් තැන්පත් කර තිබෙනවා.
පෝලන්තය, රුමේනියාව, ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය, මැලේසියාව හා මාලදිවයින වැනි රටවල රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචාකරන පුද්ගලයින්ට හසු නොවන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.
02 වන එළිසබෙත් රැජිණගේ අභාවයත් සමග ඔස්ටේ්‍රලියානු ඩොලර් 05 නෝට්ටුවේ අනාගතය සම්බන්ධයෙන් මතවාද රැසක් නිර්මාණය වී තිබෙනවා.
රුසියානු හමුදා විසින් යුක්රේනයේ කාර්කිව් කලාපයේ පසුගිය මාර්තු මාසයේ සිට රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික සිසුන් 07 දෙනෙකු බේරා ගැනීමට යුක්රේන හමුදා සමත්ව තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!