Day: June 12, 2022

ගාල්ලේ ලංකා – ඔස්ටේ්‍රලියා ටෙස්ට් තරගය ශේන් වෝන් වෙනුවෙන් වෙන් කරයි

ගාල්ලේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා ටෙස්ට් තරගය හිටපු ප්‍රවීණ ක්‍රීඩක ශේන් වෝන් වෙනුවෙන් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ 38 දෙනෙකු නාවික භාරයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හය දෙනෙකු ද (06) ඇතුළුව පිරිමි පුද්ගලයන් 26ක්, කාත්තාවන් 05ක් හා ළමුන් 07 දෙනෙකු එම බහුදින ධීවර යාත්‍රාව සමග නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More »

ලාංකික මෘදුකාංග ඉංජිනේරුවරයාට ඔස්ටේ්‍රලියාවෙන් ඉහළම ගෞරවයක්

දකුණු ඔස්ටේ්‍රලියාව විසින් පිරිනමන හොඳම තරුණ ව්‍යාපාරික ව්‍යවසායකයන් 40 දෙනා අතරට මෙවර ශ්‍රී ලාංකිකයෙකුද පත්ව සිටිනවා.

Read More »