
ගිලන් රථ ප්‍රමාදයක් ගැන බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවාසීන්ට දැනුම් දීමක්
අධික ඉල්ලුම හමුවේ ඉදිරි දිනවලදී ගිලන් රථ සඳහා ප්‍රතිචාර දැක්වීමේ කාලය සැළකිය යුතු ප්‍රමාද වනු ඇති බවට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත ශාන්ත ජෝන් ගිලන් රථ සේවය ප්‍රාන්තවාසීන්ට දන්වා සිටිනවා.