Day: June 4, 2022

වසර 02 කදී Dual Citizenship අයදුම්පත් 22,388 ක්

ද්විත්ව පුරවැසිභාවය (Dual Citizenship) සඳහා ඉල්ලුම්පත්‍ර විසි දෙදහස් තුන් සිය අසූ අටක් (22,388 ) ලැබී ඇතත් විවිධ හේතු මත ඒවායේ කටයුතු නිම කිරීම ප්‍රමාද වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා ) තොරතුරු අනාවරණයවිය.

Read More »

ලංකාව සහ රුසියාව අතර ගුවන් යානා අවුල දුරදිග යයි

සිය ගුවන් යානයක් රඳවා තබා ගැනීමේ සිද්ධියට විරෝධය පළකර කොළඹ සහ රුසියාවේ මොස්කව් දක්වා සිදුකරන ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට රුසියාවේ එරොෆ්ලොට් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ටේ්‍රලියාවේ මත්ද්‍රව්‍ය සම්බන්ධ මරණ අතුරින් වැඩිම ප්‍රමාණයක් ACT ප්‍රාන්තයෙන්

ඔස්ටේ්‍රලියාවේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ මරණ අතුරින් වැඩිම ප්‍රමාණයක් සටහන් වන්නේ ACT ප්‍රාන්තයෙන් බව අනාවරණ වී තිබෙනවා.

Read More »