
වසර 02 කදී Dual Citizenship අයදුම්පත් 22,388 ක්
ද්විත්ව පුරවැසිභාවය (Dual Citizenship) සඳහා ඉල්ලුම්පත්‍ර විසි දෙදහස් තුන් සිය අසූ අටක් (22,388 ) ලැබී ඇතත් විවිධ හේතු මත ඒවායේ කටයුතු නිම කිරීම ප්‍රමාද වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා ) තොරතුරු අනාවරණයවිය.