Day: June 3, 2022

රියදුරු බලපත්‍රය අලුත් කරන්න ගිහින් පෝලිම නොපැන්න සංගා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සිය රියදුරු බලපත්‍රය අලුත් කරගැනීම සඳහා දීර්ඝ පෝලිමක රැඳී සිටින අයුරු සමාජ ජාලවල පින්තූර හුවමාරු වෙයි.

Read More »

BREAKING: මල්වාන නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස්

මල්වාන සුවිසල් නිවසට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තවත් අයෙකුට එරෙහිව පවරා ඇති නඩුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

අවම වැටුප සියයට 5.1 කින් වැඩි කිරීමේ යෝජනාවට අගමැති අත්සන් තබයි

අවම වැටුප ලබන සේවකයන් සඳහා සියයට 5.1 ක වැටුප් වැඩි කිරීමක් ලබාදීමේ යෝජනාවට අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අත්සන් තබා තිබෙනවා.

Read More »