Day: June 1, 2022

PHOTOS : ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම කටුනායකට

ක්‍රීඩකයන් 21 දෙනෙකුගෙන් සමන්විත ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරගාවලි සංචාරයක් සදහා 06/01 දින සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් යානා තුනකින් පැමිණියහ .

Read More »