Breaking: දුමින්ද සිල්වා CID අත්අඩංගුවට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී රහස් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී රහස් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ක්‍රීඩකයන් 21 දෙනෙකුගෙන් සමන්විත ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරගාවලි සංචාරයක් සදහා 06/01 දින සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් යානා තුනකින් පැමිණියහ .
ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග 03 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ඉන්දීය සිනමාවේ ජනප්‍රිය ගායන ශිල්පී ක්රිෂ්ණ කුමාර් කුනාත් හෙවත් “කේ කේ” අභාවප්‍රාප්ත වී ඇත.
ශ්‍රී ලංකාවේ කිරිපිටි හිගයක් මෙන්ම කිරිපිටි මිළ ඉහළ අගයක පවතින වාතාවරණයකදී සතුටුදායක පුවතක් අසන්නට ලැබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!