
යුක්රේනයේ මානුෂීය මෙහෙයුම්වල සිටි ටස්මේනියා ප්‍රාන්තවාසියෙකු රුසියානු ප්‍රහාරයකින් මරුට
යුක්රේනයේ මානුෂීය මෙහෙයුම්වල නිරතවී සිටි ටස්මේනියා ප්‍රාන්ත වාසියෙකු රුසියානු ආරක්ෂක හමුදා ප්‍රහාරයක් හමුවේ මියගොස් තිබෙනවා.
යුක්රේනයේ මානුෂීය මෙහෙයුම්වල නිරතවී සිටි ටස්මේනියා ප්‍රාන්ත වාසියෙකු රුසියානු ආරක්ෂක හමුදා ප්‍රහාරයක් හමුවේ මියගොස් තිබෙනවා.
ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා දිනකට කැඳවීම් සිදු කරන්නේ ටෝකන් ක්‍රමයට 2500ක පමණ පිරිසකට වන අතර එම සීමාව ඉක්මවා පැමිණීම නිසා දෙපාර්තමේන්තුව පරිශ්‍රයේ දැඩි තදබදයක් ද හටගෙන තිබේ.
ස්වෛරී බැඳුම්කර දෙකෙහි ණය ශ්‍රේණිය D දක්වා පහත හෙලීමට ගෝලීය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයක් වන S&P Global Ratings කටයුතු කර තිබේ.
ෆෙඩරල් මැතිවරණයේ බ්‍රිස්බන් ආසනය දිනා ගැනීමට හරිත පක්ෂය සමත් වී තිබෙනවා.
බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ වීරයා බවට පත්වූ ඇන්ජලෝ මැතිව්ස් අයි.සී.සී. ටෙස්ට් පිතිකරු දර්ශකයේ විසි එක්වන ස්ථානය දක්වා ස්ථාන පහකින් ඉදිරියට පැමිණ තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!