විදෙස් සිසුන්ට ඔස්ටේ්‍රලියානු උපාධිවල මුල් අදියර ලංකාවේදී හැදෑරීමට වරම්
කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රය බවට ශ්‍රී ලංකාව පත් කිරීමට සහාය දෙන බව ඔස්ටේ්‍රලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය කැරන් ඇන්ඩෲස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට සහතික වී තිබෙනවා. ඔස්ටේ්‍රලියාවේ
කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රය බවට ශ්‍රී ලංකාව පත් කිරීමට සහාය දෙන බව ඔස්ටේ්‍රලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය කැරන් ඇන්ඩෲස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට සහතික වී තිබෙනවා. ඔස්ටේ්‍රලියාවේ
ඔමික්‍රොන් කොවිඩ් වෛරස් ප්‍රභේදය හමුවේ ලබන ජනවාරි – පෙබරවාරි කාලයේදී ඔස්ටේ්‍රලියාවෙන් දිනකදී ආසාධිතයන් ලක්ෂ 02 – 250,000 කට ආසන්න ප්‍රමාණයක් වාර්තාවිය හැකි බවට නවතම පුරෝකථනයක්
නත්තල් දින ළගාවීමත් සමග ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත රැසකම කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානවල දැඩි තදබදයක් හටගෙන තිබෙනවා. ප්‍රාන්ත අතර ගමන් කිරීම සඳහා සෘණාත්මක පී සී ආර් පරීක්ෂණ වාර්තා
ඔස්ටේ්‍රලියාව තුළ බූස්ටර් මාත්‍රාව ලබාදීමේ කාල වකවානුව තවත් ඉදිරියට ගැනීම සම්බන්ධ යෝජනාවක් හෙට පැවැත්වෙන ජාතික කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතයි. මාස 06 ක් ලෙස පැවති
ජාත්‍යන්තර සංචාරකයන් සඳහා වන නිරෝධායන රෙගුලාසි ලිහිල් කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයද තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට සිඩ්නි නුවර දක්වා පැමිණෙන පූර්ණ
Don’t miss our future updates! Get Subscribed Today!