Day: December 6, 2021

කොවිඩ් හමුවේ ඔස්ටේ්‍රලියාවෙන් බැහැරවීමට සිදුවූ Temporary Graduate visa ලාභීන්ට නව වීසා බලපත්‍රයක්

කොවිඩ් වසංගතය හමුවේ ඔස්ටේ්‍රලියාවෙන් බැහැරවීමට සිදුවූ Temporary Graduate visa ලාභීන්ට නව වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලැබී තිබේ. ඒ සඳහා පහත සුදුසුකම් සපුරාලිය තිබිය යුතුයි. 2020 වසරේ පෙබරවාරි 01 වනදා හෝ ඊට පසු කල් ඉකුත්වූ Temporary Graduate visa බලපත්‍රයක් දරා සිටීම. 2020 පෙබරවාරි 01 වනදාත් 2021 දෙසැම්බර් 01 වනදාත් අතර කාලයේදී ඔස්ටේලියාවෙන් බැහැරව සිටීම. ලබන වසරේ පෙබරවාරි සිට මේ සඳහා අයදුම් කල හැකිය. COVID-19 replacement stream ලෙස මෙය නම් කර ඇති අතර සියලු විස්තර

Read More »

අලු බඳුන අවසාන ටෙස්ට් තරගය පර්ත් නුවරදී පැවැත්වීම අත්හිටුවයි

මෙවර අලු බඳුන තරගාවලියේ පස්වන හෙවත් අවසාන ටෙස්ට් තරගය පර්ත් නුවරදී පැවැත්වීම අත්හිටුවා තිබෙනවා. ඒ වෙනුවට හෝබාට් නුවරදී එම තරගය පැවැත්වෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ. පර්ත් නගරය අයත්වන බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුළ බලාත්මක නිරෝධායන රෙගුලාසි සහ ක්‍රිකට් තරගය පැවැත්වීම අතර පරස්පර කරුණු පැවතීම මීට හේතුවයි. එංගලන්තය සදහ ඔස්ටේ්‍රලියාව අතර ටෙස්ට් තරග 05 කින් සමන්විත අලුබඳුන තරගාවලියේ පළමු තරගය ලබන බදාදා බ්‍රිස්බන් හිදී ආරම්භ වනවා. දෙවන තරගය ලබන 16 වනදා ඇඩිලේඩ් හිදීත් 03 වන තරගය දෙසැම්බර්

Read More »

Update: Calder Freeway අනතුරෙන් බරපතල තුවාල ලබා සිටි අවුරුදු 02 ක දරුවා මරුට

මෙල්බන් Calder Freeway හිදී රථ වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරෙන් බරපතල තුවාල ලබා සිටි අවුරුදු 02 ක් වයසැති දරුවා මියගොස් තිබේ. තුවාල ලැබූ අනෙක් 04 දෙනාගේ තත්වයද අසාධ්‍ය බවයි රෝහල් වාර්තා පවසන්නේ. තුවාල ලැබූවන් අතරද කුඩා දරුවෙකු වන බව සඳහන්. ට්‍රක් රථයක් සහ මෝටර් රථ 03 කන් මෙහිදී ගැටී තිබිණ. එක් මෝටර් රථයක සිරවී සිටි දෙදෙනෙකු බේරා ගැනීම සඳහා ඉමහත් පරිශමයක් දැරීමටද සිදුවී තිබිණි. මේ වනවිට Calder Freeway හි Diggers Rest ආශ්‍රිතව මාර්ගය

Read More »

සුපිරි නිළි ජැකලින් ෆර්නැන්ඩස් මුම්බායි ගුවන්තොටුපොළේ දී රඳවා ගනී

සුපිරි නිළි ජැකලින් ෆර්නැන්ඩස් ඉන්දීය ගුවන්තොටුපොළකදී අකරතැබ්බයකට මුහුණදී තිබේ. මේ වනවිට බොලිවුඩ් තිරයේ සුපිරි තාරකාවක් බවට පත්ව සිටින ජැකලීන් එම අකරතැබ්බයට මුහුණ දුන්නේ ඉන්දියාවේ මුම්බායි ගුවන්තොටුපොළේ දීය. ඇය මේ වනවිට ඉන්දියාවේ ජීවත්වන අතර ඇය ඊයේ ඩුබායි බලා යෑමට ගුවන්තොටුපොළ ට පැමිණි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් විසින් ඇයව රඳවාගෙන තිබුණි. ඒ එරට “බලාත්මක කිරීමේ ඒකකය” (Enforcement Directorate ) නිකුත්කර තිබූ නිවේදනයක් හේතුවෙනි. පසුව ඇයව නිවෙසට යවා තිබුණි. ඇයට එරෙහිව එම නිවේදනය නිකුත්කර ඇත්තේ “බලාත්මක කිරීමේ ඒකකය”

Read More »

මෙල්බන් Calder Freeway හිදී රථ වාහන කිහිපයක් ගැටී 05 කට තුවාල

මෙල්බන් Calder Freeway හිදී රථ වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් 05 දෙනෙකු තුවාල ලබා තිබේ. කුඩා දරුවෙකුද ඒ අතර වෙයි. ට්‍රක් රථයක් – මෝටර් රථ කිහිපයක් ඇතුලු වාහන මේ අතර වෙයි. එක් මෝටර් රථයක සිරවී සිටි දෙදෙනෙකු බේරා ගැනීම සඳහා ඉමහත් පරිශමයක් දැරීමටද සිදුවී තිබිණි. මේ වනවිට Calder Freeway හි Diggers Rest ආශ්‍රිතව මාර්ගය වසා දමා තිබේ. https://www.9news.com.au/national/several-cars-and-truck-involved-in-major-collision-on-the-calder-freeway-in-melbourne-near-diggers-rest/447f3c60-7bcd-4864-8bae-6d4e87cc1c86

Read More »