
පකිස්ථානයේ කම්හලක කළමණාකාර ලාංකිකයාට පහරදී ඝාතනය කර ගිණි තබයි
පකිස්ථානයේ, සියල්කොට් හි පිහිටි කර්මාන්ත ශාලාවක කළමණාකාරවරයෙකු ලෙස සේවය කල ලාංකිකයෙකු එම කර්මාන්ත ශාලාවේම සේවකයින් පිරිසක් විසින් පහරදී ඝාතනය කර තිබෙනවා. අද දහවල් මෙම සිදුවීම
පකිස්ථානයේ, සියල්කොට් හි පිහිටි කර්මාන්ත ශාලාවක කළමණාකාරවරයෙකු ලෙස සේවය කල ලාංකිකයෙකු එම කර්මාන්ත ශාලාවේම සේවකයින් පිරිසක් විසින් පහරදී ඝාතනය කර තිබෙනවා. අද දහවල් මෙම සිදුවීම
දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටී තිබේ. ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ ඊට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති බවය. දැනට දිවයින පුරා
Omicron ප්‍රභේදය මතුවීමෙන් ඔස්ට්‍රේලියාව යළි විවෘත කිරීමේ සැලසුමේ වෙනසක් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පැවසීය. ඔස්ට්‍රේලියාවේ කොවිඩ් බූස්ටර් මාත්‍රාව ලබාදීමේ කාල සටහනේ වෙනසක්ද නොමැති
ශ්‍රී ලංකාවෙන් පළමු ඔමික්‍රොන් වෛරස් ප්‍රභේද ආසාධිතයා හඳුනාගෙන තිබෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා එය තහවුරු කලා. දකුණු අප්‍රිකාවේ සිට පැමිණි
ඊයේ රාත්‍රියේ දිනුම් අදින ලද ලොතරැයියේ ඩොලර් මිලියන 80 ක Powerball jackpot සමස්ත ත්‍යාග මුදල දිනාගැනීමට පර්ත් නුවර Gym එකක කාන්තාවන් පිරිසක් සමත්ව ඇත. වයස
Don’t miss our future updates! Get Subscribed Today!