Day: November 17, 2021

මිකී ආර්තර් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරින් ඉවත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආර්තර් එම තනතුරින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඔහු සඳහන් කලේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් පසු තමන් එම ධුරයෙන් ඉවත් වන බවයි. ඔහු ඒ බව පවසා ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි. මේ අතර එංගලන්තයේ ඩර්බිශයර් ක්‍රිකට් සමාජයේ ක්‍රිකට් ප්‍රධානී ලෙස මිකී ආර්තර් පත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ක්‍රීඩා සමාජය පැවසුවේ ඔස්ටේ්‍රලියාව – දකුණු අප්‍රිකාව – පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන ජාතික කණ්ඩායම්වල පුහුණුකරු ලෙස

Read More »

ශ්‍රී ලංකාව සංචාරයට ආරක්ෂිතයි – මෙල්බන් සංචාරක දැනුවත් කිරීමේ තොරතුරු

සංචාරක ගමනාන්තයක් ලෙස ඔස්ටේ්‍රලියානු සංචාරකයන් අතර ශ්‍රී ලංකාව වැඩි වශයෙන් ප්‍රචලිත කිරීමට අදාළ දැනුවත් කිරීමේ අන්තර්ජාල දැනුවත් කිරීමේ සැසියක් අද පැවැත්වුණා. මෙල්බන් නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය විසිනුයි එය සංවිධාන කර තිබුණේ. මෙල්බන් හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය / ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය / ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් / ඔස්ටේ්‍රලියා ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය ඇතුලු පාර්ශව රැසක් මීට එක්ව සිටියා. සියලු මාධ්‍ය ආයතන සඳහා මීට ආරාධනා කර තිබූ අතර Ausලංකා TV ද එය වාර්තාකරණයට

Read More »

ඩොලර් මිලියන ගණනක ව්‍යාජ වීසා වංචා සිද්ධියකට කම්කරු පක්ෂ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

ඩොලර් මිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් හිටපු කම්කරු පක්ෂ මන්ත්‍රීවරයෙකු වන Craig Thomson ට එරෙහිව චෝදනා ගොණු කර තිබෙනවා. වසර 04 ක කාලයක් පුරා මොහුද සාමාජිකත්වය දැරූ සමාගමක් විසින් ව්‍යාජ වීසා අයදුම්පත් 130 කට වැඩි සංඛ්‍යාවක් සකස් කිරීමට අනුබල දී ඇති බවයි. ඔස්ටේ්‍රලියානු සංක්‍රමණ නීතිය කඩ කිරීමේ චෝදනා 02 කට අදාළව Craig Thomson අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුට එරෙහි චෝදනා ඔප්පුවුවහොත් වසර 10 කට ආසන්න සිර දඩුවමක් නියම වනු ඇති බවද සඳහන්. Craig Thomson ගේ

Read More »

ACT හි Skilled වීසා නොවැම්බර් දෙවන Invitation Round තොරතුරු එළි දකී

ACT හි නිපුණතා වීසා වැඩපිළිවෙලට අදාළ නොවැම්බර් මාසයේ දෙවන Invitation Round තොරතුරු ප්‍රකාශයට පත් කර තිබේ. 190 වීසා කාණ්ඩයට අදාළව ආරාධනා පත්‍ර 11 ක් නිකුත් කර ඇත. 491 වීසා කාණ්ඩයට අදාළව ආරාධනා පත්‍ර කිසිවක් නිකුත් කර නොමැති වීම විශේෂත්වයක්. මේ පිළිබඳ සියලු තොරතුරු පහතින්   SOURCE : https://www.act.gov.au/migration/resources/canberra-matrix-invitation-round?fbclid=IwAR3ELWPHEwR9UCf0FMDHzOhWZxUq3o0__3Ic6x7R8JW9Q3hMzcN5THs_2JU  

Read More »

ඔස්ටේ‍රලියාව තුළ කෝපි සහ red meat මිළ ගණන් ඉහළ යනු ඇති බවට අනාවැකි

ඔස්ටේ‍රලියාව තුළ කෝපි සහ red meat ඝනයට ගැනෙන මස් මිළ ගණන් ඉහළ යනු ඇති බවට අනාවැකි පළවනවා. කොවිඩ් සීමා හමුවේ භාණ්ඩ ආනයනයට ඇති බාධා සමග කෝපි ඇට රටට ගෙන්වීම සැළකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබෙනවා. මේ අනුව කෝපි කෝප්පයක මිළ ඩොලරයකින් පමණ ඉහළ යනු ඇති බවටයි තක්සේරු කර ඇත්තේ. මේ අනුව නාගරික ප්‍රදේශවල කෝපි කෝප්පයක මිළ ඩොලර් 4 – 5 ත් අතර අගයකට වැඩි වනු ඇතැයිද ඒ අනුව පාරිභෝගිකයන් සංඛ්‍යාව සියයට 20 ත් 25 ත්

Read More »