Day: July 18, 2021

වට්ස්ඇප් ගිණුම් ලක්ෂ 20 ක් අවහිර කෙරේ

වට්ස්ඇප් ගිණුම් මිලියන දෙකක් අවහිර කිරීමට පසුගිය මැයි සහ ජුනි මාසවල පියවර ගත් බව වට්ස්ඇප් බලධාරීන් පවසයි. එසේ අවහිර කර ඇත්තේ ඉන්දීය පරිශීලකයින් විසින් භාවිත කළ ගිණුම් බව සඳහන් වේ. එම සමාගම පැවසුවේ එසේ ගිණුම් අත්හිටුවනු ලැබූ පරිශීලකයින් සීමාවන් ඉක්මවා පණිවුඩ නැවත නැවතත් අන් අයට යැවීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවය. එසේ නැවත නැවතත් යවා ඇති බොහෝ පණිවුඩ හානිකර හෝ අනවශ්‍ය ලෙස වර්ගකර තිබුණි. වට්ස්ඇප් පණිවුඩ හුවමාරු සේවය සතු විශාලම පරිශීලකයින් සංඛ්‍යව වාර්තා වන්නේ

Read More »

ඔලිම්පික් යාමට නියමිත ඔස්ටේ්‍රලියා මළල ක්‍රීඩා කණ්ඩායම පැය කිහිපයකට හුදකලා කෙරේ

ඔලිම්පික් උළෙල සඳහා පිටත්ව යාමට නියමිත ඔස්ටේ්‍රලියානු මළල ක්‍රීඩා කණ්ඩායම පැය කිහිපයකට හුදකලා කර තබා ඇත. ඒ කණ්ඩායමේ සාමාජිකයෙකුගේ අසම්පූර්ණ පී සී ආර් වාර්තාවක් හේතුවෙනුයි. කණ්ඩායම මේ වනවිට Cairns හිදී පුහුණු කඳවුරකට සහභාගී වෙමින් සිටී. ඊට පෙර මෙල්බර්න් හිදී සිදුකල පරීක්ෂණවලදී අදාල සාමාජිකයා ලෙස වාර්තා ලැබී ඇතත් Cairns හිදී සිදුකල පරීක්ෂණයේ ප්‍රථිඵලය අසම්පූර්ණ බවයි වාර්තා වන්නේ. මේ අතර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වීම සඳහා පැමිණි මළල ක්‍රීඩකයන් දෙදෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඔවුන් ඔලිම්පික්

Read More »

හෙට පර්ත් වරායට එන නැවක බාගයකට වැඩි පිරිසකට කොවිඩ්

පර්ත් නගරයට ආසන්නයෙන් ගමන් කරන භාණ්ඩ ප්‍රවාහන නෞකාවක කාර්ය මණ්ඩලයෙන් අඩකට වැඩි පිරිසක් කොවිඩ් බවට සැක රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබේ. මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇතැයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති Mark McGowan කියයි. BBC California නම් මෙම නෞකාව හෙට Fremantle වරායට පැමිණීමට නියමිතයි. එය පසුගිය ජූනි මාසයේදී ඊජිප්තුවෙන් ගමන් ආරම්භ කර ඇති අතර ඉන්දුනීසියාවේ වරාය කිහිපයකටම ගොස් ඇති බව සඳහන්. මේ වනවිට ඉන්දුනීසියාවේ කොරෝනා සීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබේ. මෙම නෞකාව හරවා යැවීමට හැකි සෑම පියවරක්ම

Read More »

වික්ටෝරියා Lockdown දීර්ඝ කිරීම ගැන අවසන් තීන්දුවක් නෑ / පැය 24 ක් තුළ සිඩ්නි නගරයෙන් තවත් කොවිඩ් මරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයට පණවා ඇති Lockdown තත්වය දීර්ඝ කරන්නේද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට තවමත් කල් වැඩි බව ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසයි. දැනට බලාත්මක සීමා අනිද්දා එනම් අගහරුවාදා රාත්‍රී 12 ටයි අවසන්වීමට නියමිතව ඇත්තේ. ගතවූ පැය 24 තුළ ප්‍රාන්තයෙන් ආසාධිතයන් 16 ක් හමුවීම පිළිබඳ අවධානය යොමුකර තීන්දුවක් ගන්නා බවයි අගමැතිවරයා කියාසිටියේ. ඊයේ දිනයට වඩා මේ වනවිට ස්ථාන 160 ක් අවධානම් ස්ථාන ලෙස නම් කෙරුණු බවද දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී Daniel Andrews සඳහන් කලා. මේ අතර පැය

Read More »

වික්ටෝරියා අවධානම් ස්ථාන ලැයිස්තුව 200 දක්වා ඉහලට

කොවිඩ් ආසාධිතයන් වාර්තාවීම ඉහළයාමත් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ අවධානම් ස්ථාන ලැයිස්තුව 200 දක්වා ඉහල ගොස් තිබේ. අවන්හල් – Pub – පාසල් – වෙළඳ සංකීර්ණ ඇතුලු ජනාකීර්ණ ස්ථාන රැසක් ඒ අතර වෙයි. වික්ටෝරියා සෞඛ්‍ය අංශ බළධාරීන්ට දන්වා සිටින්නේ අවධානම් මට්ටම අනුව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසයි. වික්ටෝරියා නවතම අවධානම් ස්ථාන ලැයිස්තුව පහතින්. DH exposure sites – Tier 1 The following venues are Tier 1 exposure sites. Anyone who attended should get tested and self-isolate for a full

Read More »