
ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5.38 ක ප්‍රදානයකින් බහුදින ධීවර යාත්‍රා 4,200 කට නිරීක්ෂණ පද්ධති
ඉන්දියන් සාගර ටූනා කොමිෂමේ 15/03 යෝජනා සම්මුතිය පරිදි මහ මුහුදේ ගමන් කරනු ලබන බහුදින ධීවර යාත්‍රාවන්හි පිහිටීම හඳුනාගැනීම, ආපදාවන්හිදී සෝදිසි හා ගලවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම,