Day: November 17, 2020

දකුණු ඕස්ට්‍රේලියාවේ කොරෝනා සහන මල්ල​! $300, $500, $1500

දකුණු ඕස්ට්‍රේලියාවේ කොරෝනා සහන මල්ල​! $300, $500, $1500 How do I get SA’s coronavirus payment? $300 and $1,500 payments for workers who self-isolate. වසංගත නිවාඩු ආපදා ගෙවීම  දකුණු ඕස්ට්‍රේලියාවේ මහජන සෞඛ්‍ය මඟ පෙන්වීමක් හෝ ධනාත්මක COVID-19 පරීක්ෂණයක් හේතුවෙන් නිවසේදී ස්වයං-හුදකලා වීමට හෝ නිරෝධායනය වීම​ට උපදෙස් ලබා ඇති සුදුසුකම් ලත් පුද්ගලයින් සඳහා ඩොලර් 1500 ක් දක්වා ලබා ගත හැකිය. ඔබේ සුදුසුකම් පරීක්ෂා කිරීමට සහ අයදුම් කිරීමට,  Services Australia වෙබ් අඩවියට පිවිසෙන්න. තනි සහ ගෘහ ආධාර COVID-19

Read More »

කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා විරහිතව සිටින කාන්තාවන් සඳහා ඩොලර් 5000 ක සහන දීමනාවක්!

කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා විරහිතව සිටින කාන්තාවන් සඳහා ඩොලර් 5000 ක සහන දීමනාවක්! One-off cash grant of up to $5000 for women left unemployed due to pandemic! කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා අහිමි කාන්තාවන්ට ඩොලර් 5000 ක් දක්වා සහන දීමනා ප්‍රදානය කිරීමට  2020-21 නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අයවැය කටයුතු සලසා ඇත​. ඩොලර් මිලියන 10 ක් ආපසු වැඩ කිරීමේ වැඩසටහනේ (Return to Work) කොටසක් ලෙස NSW අග්‍රාමාත්‍ය Gladys Berejiklian සඳුදා(16/11) මෙම ප්‍රදානයන් ප්‍රකාශයට පත් කළේය. කාන්තාවන්ට නැවත

Read More »

නිව් සවුත් වේල්ස්හි සෑම වැඩිහිටියෙකුටම ඩොලර් 100ක වියදම් වවුචර ලබා ගැනීමට හැකි වේ.

නිව් සවුත් වේල්ස්හි සෑම වැඩිහිටියෙකුටම ඩොලර් 100ක වියදම් වවුචර ලබා ගැනීමට හැකි වේ. Every adult in NSW to receive $100 spending voucher as part of state budget නිව් සවුත් වේල්ස්හි සෑම වැඩිහිටියෙකුටම COVID හි බලපෑමට ලක් වූ අංශ ඉහළ නැංවීම සඳහා ආගන්තුක සත්කාර සහ විනෝදාස්වාදක ස්ථානවල වියදම් කිරීම සඳහා ඩොලර් 100ක වවුචර ලබා ගැනීමට හැකි වේ. එක් පුද්ගලයෙකුට​ වවුචර හතරක් ලබා දෙන අතර සෑම එකක්ම ඩොලර් 25 ක් වනු ඇත – දෙකක් ආගන්තුක සත්කාරක ස්ථාන

Read More »

දකුණු ඕස්ට්‍රේලියානු වැසියන් සඳහා අනෙකුත් ප්‍රාන්ත වලින් පනවා ඇති නවතම දේශ සීමා නීති මෙසේය​.

දකුණු ඕස්ට්‍රේලියානු වැසියන් සඳහා අනෙකුත් ප්‍රාන්ත වලින් පනවා ඇති නවතම දේශ සීමා නීති මෙසේය​. QLD, NT, Tasmania and WA borders now shut to SA. ඇඩිලේඩ් හි උතුරු තදාසන්න ප්‍රදේශවල වර්ධනය වන COVID-19 පොකුර හේතුවෙන් දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වැසියන් සඳහා අනෙකුත් ප්‍රාන්ත දේශ සීමා පිළිබඳ විවිධ වෙනස්කම් සිදු කර ඇත​.  එක් එක් ප්‍රාන්තයන් ගත් පියවරයන් මෙසේය​. දකුණු ඕස්ට්‍රේලියාවෙන් පැමිණෙන සංචාරකයින් හට තම දේශ සීමාවන් වසා දැමූ නවතම රාජ්‍යය බවට ක්වීන්ස්ලන්තය පත්ව තිබේ. සඳුදා රාත්‍රී 11.50 සිට ඇඩිලේඩ්

Read More »

නවතම දත්තවලින් තහවුරු වූ සියයට 94.5ක් ඵලදායී කොරෝනා එන්නත​ !

නවතම දත්තවලින් තහවුරු වූ සියයට 94.5ක් ඵලදායී කොරෝනා එන්නත​ ! Moderna vaccine is ‘94.5 per cent effective’ against COVID-19. Moderna සමාගමෙහි පර්යේෂණාත්මක කොරෝනා එන්නත, 94.5% ක් ඵ​ලදායී වන වන බවට අවසාන අදියරේ දත්ත විශ්ලේෂණයෙන් තහවුරු වූ අතර, එය අපේක්‍ෂා කල ප්‍රතිඵල වලට වඩා සාර්ථක වූ දෙවැනි එන්නතයි. සියයට 90 කට වඩා ඵලදායී වන Pfizer සහ Moderna කොරෝනා එන්නත් වඩා ආරක්‍ෂිත සහ නියාමන සමාලෝචන අපේක්‍ෂා කරමින් එක්සත් ජනපදයට දෙසැම්බර් මාසයේදී හදිසි භාවිතය සඳහා පාවිච්චි කිරීමට බලාපොරොත්තු වේ.

Read More »