
ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා පළමු T20 තරගය අද
ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන සමස්ත මුදලම, දැනට ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ජුනි 07 සහ 08 දෙදින ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත 1 වන සහ 2 වන T20 තරඟ සඳහා සියලුම ප්‍රවේශපත්‍ර අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි එක්දින සහ 20 යි 20 තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණු උපදේශක ලෙස හිටපු නායකයෙකු සහ වේග පන්දු යවන්නෙකු වූ ලසිත් මාලිංග පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා ක්‍රිකට් තරගාවලියට අදාල ප්‍රවේශපත්‍ර මිළදී ගැනීම සදහා අනිද්දා සිට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions