
02 T20 : කාසියේ වාසිය දිනූ ඔස්ටේ්රලියාව පළමුවෙන් පන්දු යවයි
කාසියේ වාසිය දිනූ ඔස්ටේ්රලියාව තීරණය කලේ පළමුවෙන් පන්දු යැවීමටයි.
කාසියේ වාසිය දිනූ ඔස්ටේ්රලියාව තීරණය කලේ පළමුවෙන් පන්දු යැවීමටයි.
ඔස්ටේ්රලියා වේග පන්දු යවන ක්රීඩක මිචෙල් ස්ටාර්ක් ට ශ්රී ලංකාවට එරෙහිව අද පැවැත්වෙන 02 වන පන්දුවාර 20 තරගය අහිමිවී තිබෙනවා.
ශ්රී ලංකාවට එරෙහි පළමු පන්දුවාර 20 තරගයන් ඔස්ටේ්රලියාවට කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් අත්වුණා.
ශ්රී ලංකාවට එරෙහි පළමු පන්දුවාර 20 තරගය ජයගැනීමට ඔස්ටේ්රලියාවට ළකුණු 129 ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.
කාසියේ වාසිය දිනූ ඔස්ටේ්රලියාව තීරණය කලේ පළමුවෙන් පන්දු යැවීමටයි.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions