Category: Sports

wanindu

වනිදු අංක එකට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ජාත්‍යන්තර පන්දුවාර විස්ස පන්දු යවන්නන් අතර පෙරමුණට පැමිණ තිබෙනවා.

Read More »

ධනුෂ්කට මැක්ස්වෙල්ගෙන් සහය ? ඇත්තම කථාව මෙන්න

ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් විසින් එරට අධිකරණයේ පසුවන ශ්‍රී ලංකානු ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලක බේරා ගැනීමට උපරිම සහයෝගය ලබා දෙන බවට ඔහු පැවසූ බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

Read More »

ධනුෂ්ක සිඩ්නි බන්ධනාගාරයකට – යළි නඩුව ජනවාරි 12

තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි හි බන්ධනාගාරයක් වෙත ඊයේ රාත්‍රියේ රැගෙන ගොස් තිබෙනවා.

Read More »