
02 වන එක්දින තරගයෙන් ලංකාවට ළකුණු 26 ක ජයක්
ඔස්ටේ්රලියාවට එරෙහි 02 වන එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාවට ළකුණු 26 ක ජයක් හිමිවුණා.
ඔස්ටේ්රලියාවට එරෙහි 02 වන එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාවට ළකුණු 26 ක ජයක් හිමිවුණා.
ශ්‍රී ලංකා – ඔස්ටේරලියා 02 වන එක්දින තරගය දැන් පැවැත්වෙනවා.
ඔස්ටේ්රලියාව සමග ඊයේ පැවති පළමු එක්දින තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට හෙට පැවැත්වෙන 02 වන එක්දින තරගය අහිමිවන ලකුණු පළවී තිබෙනවා.
ඔස්ටේ්රලියා ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර් ද ආබාධයකට ගොදුරු වී තිබෙනවා.
ඔස්ටේ්රලියා ගුවන් තොටුපළවලදී මුහුණු ආවරණ පැළඳීමේ අනිවාර්ය අවශ්‍යතාවය ඉවත් කිරීමට තීරණය වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions