Category: News

වික්ටෝරියා මෙන් ගෑස් තහනමකට NSW බෑ කියයි

වික්ටෝරියා ප්‍රාන්තය විසින් ගෙන ඇති ආකාරයේ ගෑස් සබඳතා තහණමක් පැණවීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් අවධාරණය කරනවා.

Read More »

Jobseeker දීමනා වැඩි කෙරෙන යෝජනා මෙම සතියේ පාර්ලිමේන්තුවට

පසුගිය මැයි මාසයට යෙදී තිබූ ෆෙඩරල් අයවැයෙන් යෝජනා කල සුබසාධක දීමනා ඉහළ නැංවීමට අදාළ යෝජනා මෙම සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

Read More »

ශ්‍රමය සූරා කෑ ඔස්ට්‍රේලියානු සේවා යෝජකයන් 140 කට වැඩ වරදී

ඔස්ට්‍රේලියාව තුළ සිටින සංක්‍රමණික සේවකයින්ගේ ශ්‍රමය සූරා කන සේවායෝජකයින් 140 කට අධික සංඛ්‍යාවකගේ ව්‍යාපාර කටයුතු සඳහා දඩ සහ සම්බාධක පැනවීමට ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකාය පියවර ගෙන තිබෙනවා.

Read More »

අද සිට අලුත්වැඩියා කරන NSW දුම්රිය මාර්ග මෙන්න

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ දුම්රිය මාර්ග පද්ධතියේ නඩත්තු කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා. වසරකට ආසන්න කාලයක් සිදු කෙරෙන මෙම අලුත්වැඩියා හමුවේ මිලියන ගණනක් වන මගී ජනතාවට දැඩි දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ. ඇතැම් දුම්රිය වාර අවලංගු කිරීම් මෙන්ම නඩත්තු හමුවේ දුම්රිය සෙමින් ධාවනය කරවීම්ද මෙහිදී සිදුවනු ඇති. කිලෝමීටර් 2000 කට ආසන්න දුර ප්‍රමාණයක් ආවරණ වන මෙම නඩත්තු සඳහා ප්‍රාන්ත රජය විසින් වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 97 ක්. බහුතර අලුත්වැඩියාවන් යොදාගෙන ඇත්තේ

Read More »