Category: Latest news

Bond මුදල් යළි ගෙන නොමැති ක්වීන්ස්ලන්ඩ්වාසීන්ට දැනුම්දීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මෙතෙක් ලබාගෙන නොමැති නිවාස කුළී තැන්පත් (bond) මුදල් වහා ලබාගැනීමට කටයුතු කරන්නැයි ප්‍රාන්ත රජය දන්වා සිටිනවා.

Read More »

සබ්මැරීන සිදුවීමත් සමග වීඩියෝ ක්‍රීඩාවක අලෙවියේ සීඝ්‍ර වැඩිවීමක්

ටයිටන් සබ්මැරීනය අතුරුදන්වීමේ සිදුවීමත් සමග සබ්මැරීන් වීඩියෝ ක්‍රීඩාවක අලෙවියේ සීඝ්‍ර වැඩි වීමක් වාර්තා කර තිබෙනවා.

Read More »

අපරාධ ජාවාරම් සඳහා Student වීසා මත ව්‍යාජ සිසුන් ඔස්ට්‍රේලියාවට

ප්‍රධාන පෙළේ අපරාධකරුවන් විසින් සිය ජාවාරම් පවත්වාගෙන යාම සඳහා ශිෂ්‍ය වීසා මත ව්‍යාජ සිසුන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නා බව අනාවරණය වී තිබෙනවා.

Read More »