Category: Latest news

බටහිර ඔස්ට්‍රේලියා දුෂ්කර පාසල් 95% ක සිසු පැමිණීම පහළට

බටහිර ඔස්ට්‍රේලියාවේ ඇතැම් දුෂ්කර ප්‍රදේශවල පාසල් අතුරින් සියයට 95 කගේ පමණ සිසුන්ගේ පැමිණීම කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සිට අප්‍රිකාව දක්වා තනිවම යාත්‍රා කර වාර්තාවක් තැබීමේ උත්සාහයක්

යොවුන් මානසික රෝගීන් සඳහා ආධාර සෙවීමේ අරමුණින් පර්ත් පදිංචිකරුවෙකු නව වාර්තාවක් පිහිටුවීමේ උත්සාහයක නිරත වනවා.

Read More »

එකම පවුලේ දෙදෙනෙකුට සරම්ප – NSW සෞඛ්‍ය අනතුරු ඇගවීමක්

විදෙස්ගතව සිට පැමිණි එකම පවුලේ දෙදෙනෙකුට සරම්ප ආසාධනය වීමත් සමග නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් විසින් සෞඛ්‍ය අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »