Category: Latest news
Latest news

NSW හි ටොයිලට් පේපර් මිළදී ගැනීම් සීමා / තරුණියකගේ දර්ශන පෙළක් ටික්ටොක් කළඹයි
අනවශ්‍ය ලෙස ඉහළ ප්‍රමාණයන්ගෙන් මිළදී ගැනීම් හේතුවෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිය වෙළඳ සංකීර්ණ සඳහා ටොයිලට් පේපර් ඇතුලු භාණ්ඩ කිහිපයක් වෙනුවෙන් උප [...]

එංගලන්තයේ මහ පාරේ රැඳී සිටි කුසල් සහ දික්වැල්ල යළි දිවයිනට
එංගලන්ත තරග සංචාරය සඳහා ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වහාම යලි කැඳවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආය [...]

සියලු ප්‍රාන්තවල අගමැතිවරුන් සහ අගමැති මොරිසන් අතර තීරණාත්මක හමුවක් අද
නිරෝධායන සීමා පණවා පළමු දිනයේදී බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයෙන් එක් කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී තිබේ.
32 හැවිරිදි කාන්තාවක මෙලෙස හඳුනාගෙන ඇති අතර ඇ [...]

වික්ටෝරියා ප්‍රාන්තයට නීති විරෝධීව ඇතුලුවන්නන් හඳුනාගැනීමට පොලිස් නිළධාරීන් 200 ක්
ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සිට පැමිණෙන ඇතැම් පුද්ගලයන්ට බලපැවැත්වෙන පරිදි වික්ටෝරියා ප්‍රාන්තය විසින් සීමා කිහිපයක් පණවා තිබේ.
ඒ [...]

වික්ටෝරියා අගමැති දින 111 කට පසු මාධ්‍ය හමුවක / QLD හි මුව ආවරණ අනිවාර්ය කෙරේ
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නොමැති නමුත් අනෙකුත් ප්‍රාන්ත ගණනාවකින් කොවිඩ් ආසාධිතයන් සටහන්වී තිබේ.
ක [...]

විදෙස්ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන්ට නව නිරෝධායන රෙගුලාසි
විදෙස්ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන්ට අදාළ නව නිරෝධායන රෙගුලාසි ඇතුළත් චක්‍රලේඛයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.
[...]

කොවිඩ් මඩින්න කැන්ගරු දේශයෙන් සිංහ දේශයට පිඹින හුස්ම… හුස්මකට හයියක්…
කොවිඩ් වසංගතය හමුවේ අසරණ වී සිටින ලාංකිකයන් වෙනුවෙන් වෛද්‍ය උපකරණ මිළයට ගැනීමට ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකිකයන් පිරිසක් මුලපුරා ඇති බව අපට දැනගන්නට ලැබු [...]

VIDEO : එන්නත් දියරයක් නැතිව හුළං එන්නත් කල හෙදියකට වැඩ වරදී
කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩසටහනක් අතරතුරේ සිදුවූ අපරීක්ෂාකාරී සිදුවීමක් පිළිබඳව මේවන විට සමාජ ජාල දැඩි අවධානය යොමුව තිබෙනවා.
එන්නත්කරණ මධ්‍යස්ථානයකට ප [...]

ටස්මේනියා හැර සෑම ප්‍රාන්තයකටම දකුණු ඔස්ටේ්‍රලියාවෙන් සීමා
වහාම ක්‍රියාත්මක වන පරිදි ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත 02 ක සහ territories 02 ක සිට පැමිණෙන පුද්ගලයන්ට සිය ප්‍රාන්තයට ඇතුලුවීමට අවසර නොදීමට දකුණු ඔස්ටේ්‍රල [...]

සිඩ්නි සිට පැමිණි භෞත චිකිත්සකවරියකට කොවිඩ් / පර්ත් නගරය තුළ දින 03 කට නිරෝධායන සීමා
සිඩ්නි නගරයේ සිට පැමිණි කාන්තාවක කොවිඩ් ආසාධිත බව හෙළිවීමත් සමග පර්ත් නගරය තුළ නිරෝධායන සීමා කිහිපයක් පණවා තිබේ.
ඒ අනුව අද දහවල් 12 සිට ඉදිරි දින 0 [...]