Category: Latest news
Latest news

ෆයිසර් එන්නත ගෙන දින 03 කින් රුධිර කැටි ගැසීමක් නිසා බ්‍රිස්බන් පුද්ගලයෙකු රෝහල්ගත කෙරේ
ෆයිසර් එන්නත ගැනීමෙන් දින 03 කට පසු රුධිර කැටි ගැසීමක් හේතුවෙන් බි්රස්බන් නුවර පුද්ගලයෙකු රෝහල්ගත කර තිබෙනවා.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ 40 හැවිරිදි අ [...]

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම අද සිට නැවතත්
වයස අවුරුදු 50 ට අඩු අයට අද සිට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් නැවත ආරම්භ කරනු ඇත.
ඉහළ පරිමාවකින් යුත් එන්නත් කිරීමේ ම [...]

කොවිඩ් හඳුනාගැනීමට ලාංකික විද්‍යාඥවරියකගෙන් නව සොයාගැනීමක්
තත්පර කිහිපයකින් ප්‍රතිඵල ලබාදිය හැකි කොවිඩ් පරික්ෂා ක්‍රමවේදයක් හඳුන්වාදීමට අමෙරිකානු ආයතනයක් සමත්ව තිබේ.
ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් එම පර්යේෂණ ක [...]

ඔස්ටේ්රලියාවේ Master Chef තරගාවලියට ලංකාවේ මිනෝලි
ඔස්ටේ්රලියාවේ ජනප්‍රිය මාස්ටර් චෙෆ් (MasterChef ) තරගාවලිය සඳහා මෙවරද ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණියක ඇතුළත් වී සිටිනවා.
ඇය මෙල්බර්න් හි වාසය ක [...]

Update: ගුවන් සේවකයෙකුට COVID හැදුණත් ඔස්ටේ්රලියාව සමග සංචාරක බුබුළට බලපෑමක් නෑ
ඔස්ටේ්රලියාව සමග ගුවන් සංචාරක බුබුළ ආරම්භ කර එක් දිනයක් තුළ නවසීලන්තයේ ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සේවකයෙකු කොව්ඩ් ආසාධිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙ [...]

පාස්කු ප්‍රහාරයට හෙටට වසර 02 යි – කාදිනල් හිමිගෙන් විශේෂ ඉල්ලීමක්
හෙටට යෙදී ඇති පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණය වෙනුවෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් අද පස්වරු 04 ට ආරම්භ වනව [...]

ට්‍රාන්ස් ටස්මන් බුබුල විවෘත කිරීමෙන් පසු ඕක්ලන්ඩ් ගුවන්තොටුපල සේවකයෙකුට COVID
ට්‍රාන්ස් ටස්මන් බුබුල විවෘත කිරීමෙන් පසු නවසීලන්තයේ ඕක්ලන්ඩ් ගුවන්තොටුපල සේවකයෙකු COVID-19 ට ධනාත්මක (Positive) බව පරීක්ෂා කර ඇත.
බලධාරීන් අඟහරුවාදා [...]

Electric මෝටර් රථ මිළදී ගැනීමට ඔස්ටේ්‍රලියානුවන් තුළ වැඩි කැමැත්තක්
විද්‍යුත් (electric ) මෝටර් රථ මිළදී ගැනීමට ඔස්ටේ්‍රලියානුවන් වැඩි කැමැත්තක් දක්වන බව අධ්‍යයනයකින් හෙළිවී තිබේ.
කෙසේවෙතත් දැනට වාහන අලෙවි සැල්වල පව [...]

වික්ටෝරියා හි ළමා ආරක්ෂණ මධ්‍යස්ථාන තුළ gastro outbreaks 04 ගුණයකින් ඉහළට
වික්ටෝරියා හි ළමා ආරක්ෂණ මධ්‍යස්ථාන තුළ ආමාශයික රෝග (gastro outbreaks) වලින් පීඩා විඳි සිද්ධි සාමාන්‍යයට වඩා හතර ගුණයකින් වැඩි බව හෙළිවේ.
සෞඛ්‍ය දෙ [...]

ඔස්ටේ්රලියාවේ එන්නත්කරණ වැඩසටහනට වෙනස්කම් කිහිපයක්
ඔස්ටේ්රලියාවේ එන්නත්කරණ වැඩසටහනට වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙනවා.
ඒ අනුව හෙට සිට ආරම්භවන එන්නත්කරණ වැඩපිළිවෙලේදී වයස අවුරුදු 50 ට වැඩි අයට ප්‍රමු [...]