Category: Latest news

ඔස්ට්‍රේලියාවේ ටොන් ගණනක මෘදු ප්ලාස්ටික් විදේශයන් වෙත යැවීම ඇරඹේ

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් විසින් ටොන් ගණනක් වන මෘදු ප්ලාස්ටික් සාම්පල ප්‍රතිචක්‍රීකරණය සඳහා විදේශයන් වෙත යැවීම ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු දෙමව්පියන්ගේ ප්‍රමුඛතාවය දරුවන්ගේ වියදම්වලට

පවතින ආර්ථික වාතාවරණය යටතේ කුමන වියදම් කප්පාදු කලද ඔස්ට්‍රේලියානු දෙමව්පියන් විසින් සිය දරුවන්ට අදාළ වියදම් සඳහා ප්‍රමුඛතාවය දෙන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

වීසා ප්‍රමාදය හමුවේ ඔස්ට්‍රේලියානු ශිෂ්‍යත්ව අහිමිවීමේ අවධානමක්

ඔස්ට්‍රේලියානු වීසා ප්‍රමාදය හමුවේ ආචාර්ය උපාධි හැදෑරීම සඳහා ඇතැම් රටවල සිසුන්ට ඔස්ට්‍රේලියානු සරසවි විසින් ලබාදී ඇති ශිෂ්‍යත්ව අවස්ථා අහිමිවීමේ අවධානමක් මතුවී තිබෙනවා.

Read More »