Author: ranganashamil

ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික වීසා හිමියන් ලක්ෂ 13 ඉක්මවයි

පසුගිය පෙබරවාරි මාසය අවසානය වනවිට 13 ලක්ෂ 25 දහසකට වැඩි තාවකාලික වීසා බලපත් හිමියන් පිරිසක් ඔස්ට්‍රේලියාව තුළ සිට ඇති බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

Read More »

e-දුම්වැටි අධෛර්යමත් කිරීමට දකුණු ඔස්ට්‍රේලියාවෙන් $ මිලියන 2 ක්

ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය අධෛර්යමත් කිරීම සඳහා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය විසින් ඩොලර් මිලියන 2 ක නව ප්‍රචාරණ වැඩපිළිවෙලක් සැළසුම් කර තිබෙනවා.

Read More »

Dandenong කවුන්සිලයේ Deep Fryer තහනම් යෝජනාවට පාර්ශව රැසක අප්‍රසාදය

ක්‍රීඩා සමාජ අවන්හල්වල Deep Fryer භාවිතය තහනම් කල යුතු බවට Dandenong නාගරික කවුන්සිලය විසින් ගෙන ඒමට යන යෝජනාවට පාර්ශව රැසක් අප්‍රසාදය පළකර තිබෙනවා.

Read More »