Search

නින්ද නේන රාත්‍රියේ – Ninda Nena Raththriye – Tribute Jothi

ආදරණීය ජෝති ✨ – නින්ද නේන රාත්‍රිය 🌙 – ඔස්ට්‍රේලියානු සංචාරය!
8th March 2025 – Melbourne 🏙️

🎶 අචාර්ය රෝහණ වීරසිංහ සංගීත මෙහෙය වීම. සුගත් හෙට්ටිආරච්චි, මහේන්ද්‍ර පැස්කුවල්, නිහාල් කලුබෝවිල ඇතුලු වාද්‍ය ශිල්පීන් 15 ක්!
🎤 බිමල් ජයකොඩි – උමාලි තිලකරත්න – උද්දික ප්‍රේමරත්න – සුනෙත් උදයරත්න සමඟින්….